Pages

August 19, 2011

ලෝකයේ හොදම මිල නිර්මිල හෙවත් නිදහස් මිලයි. ඉතින් මට හිතුන ඔයලට නොමිලයේ ලබගන්න පුලුවන් අලුත් දේ ගැන බ්ලොග් 1ක් හදන්න.අද මම ඔයලට දෙන්නම් , කෙනෙකුට අනුමාන කල නොහැකි පාස් වර්ඩ් හදන සොෆ්ට්වෙයාර් 1ක් .පල්ලෙහා තියෙන ලින්ක් 1න් ගිහිල්ල භාගතකරගත්තම rpg-setup.exe කියල සෙටප් පයිල් 1 ලැබෙයි



මේ තියෙන්නෙ වෙබ් සයිට් 1කේ පොඩි පින්තූරයක් .වඩේ හරිම ලේසියි. මෙ.බ.1.41 තියෙන්නෙ. මෙහෙමයි මේකෙන් වැඩ කරන්නෙ.

අලුත් පාස්වර්ඩ් 1ට ගැලපෙන අකුරු ගානක් යොදන හැටි
Password Generator ටැබ් 1කේ Password Lenght නම් ස්තානයේ අකුරු ගාන දාල OK කරන්න . අකුරු 10 කට වැඩිය තියේනම් වැඩිය හොදයි. ඒව ශක්තිමත් පාස්වර්ඩ්. 

No comments:

Post a Comment